06/04/2022
අද (අප්‍රේල් 6) මහජන විරෝධතා පැවැත්වෙන ස්ථාන..
දවල් 1:00ට - ගාල්ල ප්‍රධාන බස් නැවතුම අසළ
දවල් 2:00ට - පිළියන්දල ඔරලෝසු කණුව අසළ
සවස 4:00ට - දෙහිවල . ගුවන් පාලම අසළ
සවස 4:00ට - මාලඹේ CINEC හංදිය අසළ
සවස 5:30ට - කොහුවල මංසන්ධිය
සවස 6:30ට - ගල්කිස්ස (මහින්ද මල් ශාලාව ඉදිරිපිට)
සවස 7:00ට - මිනුවන්ගොඩ ඔරලෝසු කණුව ඉදිරිපිට
සවස 7:00ට - නුගේගොඩ, විජේරාම මංසන්ධිය
රාත්‍රී 8:00ට - කොල්ලුපිටිය
අවිහිංසාවාදීව, ජනතාවට බාධා නොකර...
අරමුණ පසක් කරගෙන විරෝධතාවේ නිරත වෙමු...
ජනතාව දැනුවත් කරවමු...
අරගලය ජයගමු ❤️👊🏻👌🏼