Menws 鏡新聞

  • Home
  • Menws 鏡新聞

Menws 鏡新聞 hiru
(4)

Bye 😂💔
30/08/2022

Bye 😂💔

25/08/2022

Respect #සමිර ❤️🥀

පුතෙක්ගෙ පළවෙනි ප්‍රේමවන්තියඅම්මලු... 🌎❤️😘ඔව්... මගෙත් එහෙමනෙ...මගේ ලෝකෙ රැජින ඔයා ව්තරමයි... ❤️🤗🌎කොච්චර කිව්වත් පුතාල ත...
18/07/2022

පුතෙක්ගෙ පළවෙනි ප්‍රේමවන්තිය
අම්මලු... 🌎❤️😘
ඔව්... මගෙත් එහෙමනෙ...
මගේ ලෝකෙ රැජින ඔයා ව්තරමයි... ❤️🤗🌎
කොච්චර කිව්වත් පුතාල තාත්තට ලැදි බව
උදේ පාන්දර ඉදන් හොයන්නෙම මං අම්මව..
එළිවෙච්ච වෙලාවෙ ඉදන්
රෑ නින්දට යනකන් කටේ එක වචනයක්
සැරෙන් සැරේට කිය වෙනවා
ඒ අම්මා කියන එක ව්තරමයි...
මොකද...?
එයා තමයි මං අම්මේ කිව්වත්
මට ඕන දේ හරියටම කියන්නෙ... 🤗🤭
මං ආස මොනාද,
මං යන්නෙ කොහෙද,
කෑවද බ්ව්වද,
දුකින්ද සතුටින් ද,
ප්‍රශ්ණෙකද ඉන්නෙ
මේ හැමදේම දැනුනෙත් මුලින් එයාට... 🥺❤️
කොච්චර ප්‍රශ්න වුණත්
කොල්ලෙක් නිසාම තාත්තට කියන්න ඕන වුණත්
අම්මට කිව්වම තරම් හිත නිදහස් වුන් නෑ
කවදාවත්ම... ❤️😌✋
මං දුකින් ඉදියනම් එක තත්පරයක් හරි
ඒ දුක අම්ම තරම් ඇහුවෙ නෑ වෙන කව්රැත්ම...
ඒ වෙලාවට ලගට අඩ ගහන්
ඔඩොක්කිවෙන් ඔලුව තියවගෙන
හිම්න් හිම්න් මගෙ ඔලුව අත ගානකොට
ඇත්තටම මං අම්මගෙ චූට් පුතා කියලා
ආයම පොඩ් කාලෙ අතරමං වෙනවා...
"අර ප්‍රශ්න සේරම අමතක වෙනවා... 🥺❤️🤗"
මගේ හිත නිවන
මාව සනසන
එකම එක දිව්‍ය ඖෂධය
"අම්මෙ ඔයා ව්තරමයි... ❤️🥺🌎"
ඒක මම ඕනම තැනක කියනවා... ❤️
මට කියන්න ඕන මෙච්චරයි
"පුතෙක්ගෙත් මුළු ලෝකෙම අම්මා... 🌎❤️"
මට කියන්න ඕන වුණෙත්
අම්මෙ මං ඔයාට ගොඩක් ආදරෙයි...
මේ පුතාගෙත් මුළු ලෝකෙම ඔයා ව්තරයි... 🌎❤️
මතු හැම ආත්මෙම මට ඕන
අම්මගෙම පුතා වෙලා ඉපදෙන්න ව්තරමයි... 🥺❤️
මොකද...?
"අම්මෙ ඔයාගෙ රිලා පැට්යනෙ මම... 🤗❤️"

copied
රශී & හීන ගෙත්තම් 😊
#රශී... 🌻💛

අම්මා ❤️🌻
17/07/2022

අම්මා ❤️🌻

🙃😇
16/07/2022

🙃😇

😊
16/07/2022

😊

😊😊
12/07/2022

😊😊

😊😒
12/07/2022

😊😒

අම්මා 🌎👩‍❤️‍👨
11/07/2022

අම්මා 🌎👩‍❤️‍👨

"සාමාන්‍ය පුරවැසියෙකුගේ බලය කවදාවත් අවතක්සේරු කරන්න එපා! 😍🫶
09/07/2022

"සාමාන්‍ය පුරවැසියෙකුගේ බලය කවදාවත් අවතක්සේරු කරන්න එපා! 😍🫶

😍
06/07/2022

😍

කියන්නට කිසිත් නොමත 😥📷 Ashan Lakmal
05/07/2022

කියන්නට කිසිත් නොමත 😥
📷 Ashan Lakmal

අළුත උපන් දරුවෙක් තියාගෙන අම්ම කෙනෙක් කුරුණෑගල ස්ටෑන්ඩ් එකේමොනවද අපිට තවත් ඉතුරු වෙලා තියෙන්නෙකීමට කිසිත් නැත!😥💔Copied-
04/07/2022

අළුත උපන් දරුවෙක් තියාගෙන අම්ම කෙනෙක් කුරුණෑගල ස්ටෑන්ඩ් එකේ
මොනවද අපිට තවත් ඉතුරු වෙලා තියෙන්නෙ
කීමට කිසිත් නැත!😥💔
Copied-

wtf 😅
04/07/2022

wtf 😅

Good morning  ❤️
27/06/2022

Good morning ❤️

අපිට පුලුවන් විදිහට අපි උදවු කර ගමු 💔🙏
27/06/2022

අපිට පුලුවන් විදිහට අපි උදවු කර ගමු 💔🙏

මෙ දවස් වල කොල්ලන්ගෙ crush එකහ් 😅💔
27/06/2022

මෙ දවස් වල කොල්ලන්ගෙ crush එකහ් 😅💔

සුබ උපන්දිනයක්, මට නැතත් ඉන්න තැනක සතුට තියෙන්න ඕනී..... ❤💔 ගිලන් වී මිය යන හිතකටආදරය බෙහෙතක් වෙන්නැතිඋඹත් මාත් එක් වුනු...
20/06/2022

සුබ උපන්දිනයක්, මට නැතත් ඉන්න තැනක සතුට තියෙන්න ඕනී..... ❤💔

ගිලන් වී මිය යන හිතකට

ආදරය බෙහෙතක් වෙන්නැති

උඹත් මාත් එක් වුනු සංසාරික චාරිකාවක

වෙන්වීමත් ප්‍රේමයේ කොටසක් වෙන්නැති.....🥀❤️🥀

ඕනෙම කෙනෙක් අපේ ජීවිතේට ලන් උනාම, මුල් කාලෙ ඒ කෙනාගෙන් ලැබෙන පිලිගැනීම අපිට මහමෙරක්. කාලයත් එක්ක අපි උන්ට ආදරේ කරන්න ගත්තම , අපිට උන් නැතුව ඉන්න බෑ කියල දැනගත්තම , අපි උන් වෙනුවෙන් පන උනත් දෙනව කියල දැනගත්තම. මුල ඉදන් හරි ආදරෙන් තද කරගෙන හිටපු අත උන් හරි අපූරුවට බුරුල් කරනව අපි උන්ව අතාරින්නෙ නෑ කියල දන්න නිසාම. උන් ආයෙත් අපේ අතින් අල්ලගන්නකල් අමාරුවෙන් හරි අල්ලගෙන ඉද්දි දැනෙන වේදනාව උන්ට නොතේරෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති මේ තරම් දුකක් දෙන්නෙ. ඉස්සර හරි හරියට විදපු ආදරේ නොලැබුනාම මල පනිනව නේද පිස්සු බල්ලෙක්ට වගේ. උන්ගෙ නැති වැරදි හොය හොය පොඩි දේටත් කෑ ගහ ගහ රන්ඩු වෙන්නෙ උන්ගෙ ආදරේ නැතුව දැනෙන පාලුවට කියල උන් දන්නව නම් ඕනෙ දෙයක් හිතාගන්න කියල නිහඩ වෙන්නෙ නැතුව අල්ලගනීවි උඹෙ අත ඉස්සර වගේම තදට. උන් එහෙම නොකරනකොට උන්ගෙන් ඈතටම යන්න හිතුනත් තවත් තදින් අල්ලගත්ත නිසා වෙන්න ඇති උන්ට තාමත් උඹව නොවටින්නෙ තඹ කාසියක් තරමට .අදාල නැතත් මෙහෙම හරි සැනසීමයි හිතට කියන්න කෙනෙක් නැති කොට

Any way HAPPY BIRTH DAY , 😇💔

😊😊

@ශෂික දිල්ශාන්

තනිවුනු හැම හිතක්මඉස්සර දවසකනිවිසැනසිල්ලක් නැතිම වෙන තරමටහැගිම් වලින් පිරිලා තිබුනා.....😊දුක හංගන් හිනාවෙනහැම කෙනෙක්මඉස්...
17/06/2022

තනිවුනු හැම හිතක්ම
ඉස්සර දවසක
නිවිසැනසිල්ලක් නැතිම වෙන තරමට
හැගිම් වලින් පිරිලා තිබුනා.....😊
දුක හංගන් හිනාවෙන
හැම කෙනෙක්ම
ඉස්සර දවසක හිත පිරෙන්නම
හිනා වෙලා තිබුනා....😑
නිහඩව ඉන්න හැම කෙනෙක්ම
ඉස්සර දවසක
තොරතොන්චියක් නැතුවම
කියවපු කාලයක් තිබුනා....😩
#ආදරෙ_පතික්ෂේප_කරන
#හැම_හිතක්ම
#ඉස්සර_දවසක
#අසිමාන්තිකව_ආදරෙ_කරලා_තිබුනා.😩💔🥀
vee sha

😍
13/06/2022

😍

ලස්සනම කෙල්ලො ඉන්නෙ නුවර 😍
12/06/2022

ලස්සනම කෙල්ලො ඉන්නෙ නුවර 😍

😍💜️
12/06/2022

😍💜️

@2 අරම් දෙනවලු 👨😎
12/06/2022

@2 අරම් දෙනවලු 👨😎

11/06/2022

එයා 😍

19/02/2022

Mmmm 💔

Happy new year!♥️🙏𝟐𝟎𝟐𝟐 𝐢𝐬 𝐭𝐡𝐞 𝐛𝐞𝐠𝐢𝐧𝐧𝐢𝐧𝐠 𝐨𝐟 𝐚 𝐧𝐞𝐰 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫. 𝐓𝐡𝐢𝐬 𝐢𝐬 𝐲𝐨𝐮𝐫 𝐲𝐞𝐚𝐫. 𝐌𝐚𝐤𝐞 𝐢𝐭 𝐡𝐚𝐩𝐩𝐞𝐧.💫
31/12/2021

Happy new year!♥️🙏
𝟐𝟎𝟐𝟐 𝐢𝐬 𝐭𝐡𝐞 𝐛𝐞𝐠𝐢𝐧𝐧𝐢𝐧𝐠 𝐨𝐟 𝐚 𝐧𝐞𝐰 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫. 𝐓𝐡𝐢𝐬 𝐢𝐬 𝐲𝐨𝐮𝐫 𝐲𝐞𝐚𝐫. 𝐌𝐚𝐤𝐞 𝐢𝐭 𝐡𝐚𝐩𝐩𝐞𝐧.💫

 ! Stay safe..❄️☃️
24/12/2021

! Stay safe..❄️☃️

ලංකාවේ සුන්දරත්වය දකින්න නම් යන්නම ඕනි තැනක් ❤👣නාරන්ගල ❤👣🌸🏕️🦋🦌🌧️    🇱🇰 ••අයිතිය මුල් හිමිකරුවන් සතුයි 🙏චායාරූප අන්තර්ජාල...
23/12/2021

ලංකාවේ සුන්දරත්වය දකින්න නම් යන්නම ඕනි තැනක් ❤👣

නාරන්ගල ❤👣🌸🏕️🦋🦌🌧️
🇱🇰



අයිතිය මුල් හිමිකරුවන් සතුයි 🙏

චායාරූප අන්තර්ජාලය ඇසුරෙනි 📷⚠️️

Address


Telephone

+93779965023

Website

Alerts

Be the first to know and let us send you an email when Menws 鏡新聞 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share