SL Dog clan

SL Dog clan SL DOG Clan official

13/12/2023

Narco MP Gahanneath na
Man MP Gahanneth na

10/12/2023
දැන් play කළා ඇති account 1 ඕන කෙනෙක් ඉන්නවානම් inbox එන්න.    -Eranga Mihiraj-
25/11/2023

දැන් play කළා ඇති account 1 ඕන කෙනෙක් ඉන්නවානම් inbox එන්න.
-Eranga Mihiraj-

Puluwan kenek help karandako
24/11/2023

Puluwan kenek help karandako

16/11/2023
එහෙම එකෙක් වෙනස් කරන්න බෑ උ වෙනස් උනා වගේ රග පනෝ විතරයි උගේ ඒ හැම වැඩක්ම උ සද්ද නැතුව කරනෝ එක හින්දා ගොඩක් පරිස්සමින්  ස...
06/11/2023

එහෙම එකෙක් වෙනස් කරන්න බෑ උ වෙනස් උනා වගේ රග පනෝ විතරයි උගේ ඒ හැම වැඩක්ම උ සද්ද නැතුව කරනෝ එක හින්දා ගොඩක් පරිස්සමින් සුදු මැණික 💔🐕🔫

නව සතිය සදහා  ඔබට ජය ❤️
05/11/2023

නව සතිය සදහා ඔබට ජය ❤️

ඇයි මැණික මොලේ කල්පනා කරලා වැඩ කරන්නේ නැත්තේ වෙන යාලු වෙන්න කෙනෙක් හිටියේම නැද්ද සුදු මැණික නිකන් ජිවිතේ නාස්ති කරගන්න හ...
04/11/2023

ඇයි මැණික මොලේ කල්පනා කරලා වැඩ කරන්නේ නැත්තේ වෙන යාලු වෙන්න කෙනෙක් හිටියේම නැද්ද සුදු මැණික නිකන් ජිවිතේ නාස්ති කරගන්න හදන්නේ මට උබ ගැන ගොඩක් බයයි සුදු මැණික මේ පාර ඔයා රැ වැටුන වලේ දවාලේ පෙනී පෙනී වැටිලා තීන්නේ හැබැයි මොලේ කල්පනා කරලා වැඩ කරොත් ඕයි වලෙන් ගොඩ එන්න පුළුවන් එකට දැම්ම ඉදන් පාර හදාගෙන ගොඩ එන්න මන් ආස නෑ මගේ රත්තරන් දුක් වේදනා විදිනවට ඔයා ආස කරන ජිවිතේ ඔයාට උගේන් කවදාවත් ලැබෙන්නේ නම් නෑ කියලා මට දැනෙනවා එක හින්දා හොදට මොලේ කල්පනා කරලා වැඩ කරොත් පුළුවන් ඔයාට උගේන් ඇත් වෙන්න හැබැයි එක ඔයාගේ කැමැත්ත මන් බලකරන්නේ නෑ හැබැයි පස්සේ දුක් වෙන්න පසු තවෙන්නත් එපා හොදද මගේ සුදු මැණික ❤️❤️🙏🙏🙏🙏 oubala gana dukai ban mita wadiya hodai 🤣🤣🤣

Kala hoda passean enawa kiyannea mekata thami 🐕🐕free yako free thanks COD MOBILE ,oyalata monawada awea boys
27/10/2023

Kala hoda passean enawa kiyannea mekata thami 🐕🐕free yako free thanks COD MOBILE ,oyalata monawada awea boys

🐕බල්ලො එදත් බුරනව අදත් බුරනව 🐕💀GG Boys❤️
11/09/2023

🐕බල්ලො එදත් බුරනව අදත් බුරනව 🐕💀GG Boys❤️

Magea ahapalako hack gana kiyala deanda 🤣🤣🤣man gahanneath hack…inbox warealakooo hack live wala gahala pennala sell kara...
09/09/2023

Magea ahapalako hack gana kiyala deanda 🤣🤣🤣man gahanneath hack…inbox warealakooo hack live wala gahala pennala sell karanda outtu na.mata weri na ada katea thibea na 🤣🤣aye SL official page wikunanda outtu na 😂😂

https://m.facebook.com/story.php?story_fbid=284164944367920&id=100083232495250&mibextid=Nif5oz
05/09/2023

https://m.facebook.com/story.php?story_fbid=284164944367920&id=100083232495250&mibextid=Nif5oz

❯❯ FBI E-SPORT E -GAMES TOURNAMENT are Registrations Open Now

❏ Squad සදහා එක් clan එකකින් උපරිම කණ්ඩායම් දෙකකට සහභාගී විය හැක.
❏ Duo සදහා එක් clan එකකින් උපරිම කණ්ඩායම් හතරකට සහභාගී විය හැක.
❏ Duo සහ Squad තරග සදහා කණ්ඩායම් නායකයෙකු පත් කරගෙන ඔහු මගින් ලියාපදිංචි ෆොරමය පුරවිය යුතුය.
❏ Mobile Only තරගය ක්‍රීඩා කල හැක්කේ Mobile සහ I Pad ක්‍රීඩකයන්ට පමණි.
❏ ඒ වගේම clan එකක් නැති අයටත් කණ්ඩායමක් සාදාගෙන හෝ Solo තරගය සහභාගී විය හැක.
❏ Registration සදහා September 08 දහවල් 12.00 දක්වා පමණි
❏ වැඩි විස්තර සදහා FBI Gaming ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න (https://web.facebook.com/profile.php?id=100094171250650&mibextid=D4KYlr&_rdc=1&_rdr)

❏ මේ සදහා අපේ මේ google form එක හරහා register විය යුතුය.
https://docs.google.com/forms/d/e/1FAIpQLScu7yG_GvDwv_Lj13gWv2pMgdf2nqtoAaE9eNHlk0lN27zUow/viewform?usp=sf_link

❏ Live On : Wesikaputas

❏ Contact 0704072596

Dog
14/08/2023

Dog

😂😂😂
14/08/2023

😂😂😂

Yaka is back
02/08/2023

Yaka is back

Magea duppath Templar 🤣🤣
27/07/2023

Magea duppath Templar 🤣🤣

Gets Ready Dogs 🐕
23/06/2023

Gets Ready Dogs 🐕

අපේ Mythic Draw  Room දෙකේ Win කරපු Clane එකේ කොල්ලො දෙන්නා තමයි මේ🔥 SL:D۝G:Hasi and SL:D۝G:Triwiz  congratulations🎉️🎉️🎉...
07/06/2023

අපේ Mythic Draw Room දෙකේ Win කරපු Clane එකේ කොල්ලො දෙන්නා තමයි මේ🔥 SL:D۝G:Hasi and SL:D۝G:Triwiz congratulations🎉️🎉️🎉️ දෙන්නාටම❤️ ඒ වගේම මේ අදහස අපිට දුන්න ඒ වගේම සම්පූර්ණ අනුග්‍රහය දරපු කොල්ලාටත් ස්තූතියි කියන්න ඕනෙ❤️ ඉස්සරහට මේ වගේම Event එකකින් හමුවෙමු

Happy Gaming ❤️❤️🔥

Hi boys. ඔන්න අපි සුපුරුදු පරිදි අපේ ක්ලැන් එකේ කොල්ලෙක්ගේ ලෙජන්ඩ්‍රී හීනයක් හැබෑ කරන්න යන්නේ ආයෙත්. මේ පාර ලෙජන්ඩ්‍රීයක...
06/06/2023

Hi boys. ඔන්න අපි සුපුරුදු පරිදි අපේ ක්ලැන් එකේ කොල්ලෙක්ගේ ලෙජන්ඩ්‍රී හීනයක් හැබෑ කරන්න යන්නේ ආයෙත්. මේ පාර ලෙජන්ඩ්‍රීයක් නෙමෙයි mythic draw දෙකක්ම දෙන්න යන්නේ. ටික කාලෙකට පස්සෙ තමයි අපි ආයේ මේ ඉවෙන්ට් එක පටන් ගත්තේ. ඉතින් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න. ඉස්සරහට ලොකු වැඩ ටිකක් කරන්න බලාපොරොත්තුවෙනුත් ඉන්නවා.ඒ වගේම අපේ මේ ඉවෙන්ට් එකට සම්පූර්නයෙන් අනුග්‍රහය දක්වන්නේ අපේ clan member SLDOG thunder.. ඒ ඔහුගේ විවාහ අතිනත ගැනීමේ හේතුවෙනි. ඒ නිසාම අපි ඔහුටත් සුභ යුග දිවියකට සුභ පැතුම් එක් කරනවා.. Happy wedding life thunder boss..එහෙනම් හැමෝටම Happy gaming ❤️🌝

18+🍑☔️💦
29/05/2023

18+🍑☔️💦

23/05/2023

📌️📌️📌️📣📣📣
බෝයිස් ඔන්න ආයෙත් clane only BR solo rooms දෙකක තියනවා අද රෑ 11ට

1st room
louncher only (smrs fhj thumper )
Medic class only
Vehicles banned
snowboard okay
Isolated all map
📌️ winner prize 350 reload

2nd room
Any gun
Any class
Vehicles banned
Farm only
📌️ winner prize 350

කට්ටියම සෙට් වෙන්න❤️

17/05/2023

Attention plz- Rage clan එක තරම් අපි නම් වැඩ්ඩො නෙමෙයි 🤭
කියපු කෙනාට තරම් ලොකු ලොකු pc අපේ කොල්ලොන්ට ඇත්තෙත් නෑ. අනික අපිට pc කොල්ලො වැඩිය ඇත්තෙත් නෑ.Mobile set එකක් ඉදලත් මෙහෙම කාලා නම් pc හිටියා නම් තව කොහොමද බන්.. Sl dog ලගේ ජාතකේ ගැන හොයන්න ගිහින් තමන්ගේ අංග ජාතකෙත් rage ලට නැති උනා 🤣 හෑලි විතරයි ගහගන්න බෑ කියලනේ කිව්වේ ඕන් short film එකක්ම release කරා 😂.. ඇති වෙනකන් බලපන් බලලා ටිපර් එක පාක් කරගෙනම යම්න.විඩියො එක ඉවර වෙනකන් බලන්න.. ඔය රවන ගොරවන හැමෝටම ඩොගා දෙන්නේ හිනාව 🌝 බල්ලෝන්ට කියලා කවාගත්තා නම් දැන් බෙහෙත් විදගනින් ගිහින් .. දැන්වත් කටවහන් ඉම්න. ඊලග විඩියෝ ඒක මීට වඩා රසවත් වෙයි.. එහෙනම් කොල්ලො අපි ගියා ගුන බුස ජපුර 🤗

15/05/2023

Clan එකේ ඉන්න කාලේ එකවුන්ට් එකට වියදම් කරන හැටි දැකලා ක්ලෑන් එකේ ඉන්න පොඩි කොල්ලෙක් දෙන්නෙක් ලෙජියක් ගන්න තියෙන ආසාවට inbox ඇවිත් ලෙජියක් අරන් දෙන්න කියලා ඇති.. ඒ ඒ පොඩි එවුන් ගේම් එකෙන් තියෙන සහෝදරකමටත් , ලෙජියකට තියෙන ආසාවත් හින්දා වෙන්න ඇති.අපි හැමෝම මිනිස්සු ආසාවල් හැම එකාටම එනවා. ක්ලෑන් එකේ ඉන්න කාලේ පොඩි එකෙක් ලෙජියක් ඉල්ලුවා කියලා ක්ලෑන් එකෙන් ගිහිනුත් කියව කියව යනවා නම් සෙට් නෑ නේද. දෙයක් දීලා පුලුවන් නම් සතුටු වෙන්න ඒකේ කුල කියව කියව යන්නෙ නැතුව. තව කොච්චර කල් නම් කියවන්නද ඩෝග් එකේ පොඩි එවුන් ලෙජි ඉල්ලලා අඩනවා කියලා. පිරිමියෙක් විදිහට හිතලා බලන්න ඇදලා ඉන්නේ කලිසමක්ද කියලා මුලින්ම 🙂.. අපි කරපු කියපු දෙවල් ගැන මෙ community එක ඇතුලේ කිසි දෙයක් කියලා නෑ. ඩොගා දෙයක් කරා නම් ඒක එතනින් ඉවරයි කියව කියව යන් නැ. අපි නම් එහෙමයි.මිනිහෙක් උනාම මනුස්සකම කියන දේ පොඩ්ඩක් හරි ගෑවිලා තියෙන්න ඕනේ.දෙයක් දීලා එකේ කුල කියවනවට වැඩිය හොදයි නොකර හිටියා නම් ඊටත් වැඩිය දෙයක් නොදි උබලා ලෙජි ඉල්ලපු ඒවගේ ss තියෙනවා ගගා වැලපෙන එක නම් හෙනම කුජීතයි නේද. මොන දේ කියන්නත් කරන්නත් කලින් ටිකක් හිතලා බලන්න මං මේ කරන වැඩේ හරිද කියලා.🙂 ඔයිට වැඩිය හොදයි වමාරගෙන කෑවා නම් ඒක නම්බුකාරයි Rage kt.. අවුලක් තියෙනවා නම් කෙලින් කතා කරමු එහෙම නැතුව තවත් කොල්ලෙක්ගේ අසරන කමකට ගල් ගහනවා වගේ 2.50 වැඩ නොකර. ඔක්කොටම කලින් මතක තියාගනින් ඌ අවුරුදු 15ක පොඩි කොල්ලෙක් කියලා.උබලත් ඒ වයසේ හිටියේ ඒ ආසාවල් උබලටත් තිබ්බා කියලා. . Rage clan උබලගේ ක්ලෑන් එක උබලමයි චාටර් කරගන්නේ.. 🤜🤛

Address


Alerts

Be the first to know and let us send you an email when SL Dog clan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share