United voice එක්සත් හඬ

United voice එක්සත් හඬ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from United voice එක්සත් හඬ, Digital creator, Dubai.

😂😂😂
30/01/2025

😂😂😂

Vijitha Herath 😂
28/01/2025

Vijitha Herath 😂

🔴 මම මේක කියන්නේ යුරෝපයේ මිල ගණන් හින්දා ( ඩෙන්මාර්ක් එහෙම නම් පට්ට ගණන් ) මිනිස්සු ආසයි හොඳ පොදු  ප්‍රවාහනයක් තියෙනවාට,...
28/01/2025

🔴 මම මේක කියන්නේ යුරෝපයේ මිල ගණන් හින්දා ( ඩෙන්මාර්ක් එහෙම නම් පට්ට ගණන් ) මිනිස්සු ආසයි හොඳ පොදු ප්‍රවාහනයක් තියෙනවාට, ඒ වගේම පුද්ගලික ඕන එපාකම් වලට තමන්ගේ වාහනයක් තියෙනවා නම් අපි කවුරුත් කැමතියි , හැබැයි මම දකිනවා සමහර පිටරට ඉන්න ලාංකිකයන් ලංකාවේ වාහනයක් අරන් දාලා ඉන්න රටේ කිසිදු සැපක් විඳින්නෙ නැති , සමහර මිනිස්සු අවුරුදු විස්ස තිහ රට ඉන්නෙ,

🔴 ඉන්න රටේ දුක්විඳින්න බැරි හින්දා පිටරට ඇවිත් සදාකාලික කැපකිරීම් විතරක් කරන එකෙන් මිදෙන්න අපි පුරුදු වියයුතුයි කියලා හිතෙනවා , සාමාන්‍යයෙන් බටහිර රටවල අවුරුදු දෙකේ සිට පහ දක්වා කාලය තුළ ස්ථීර පදිංචියට සූදානම් වෙන්න පුළුවන් , පවුලේ සියලු දෙනා ඒ රටවල එකතුවෙලා සියලු වරප්‍රසාද ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා

🔴 බහුතරයක් එන්නෙ අවුරුදු දෙක තුනක් කට්ට කාලා ලංකාවේ මැච් එකක් ගහනවා කියලා අදහසින් , නමුත් අර කියන කට්ට එහෙම්මම තියෙද්දි අවුරුදු නම් විස්ස තිහ දක්වා ඇදෙනවා, ජීවිතේ හොඳම කාලෙ නිකන් ගෙවිලා ගිහින් අන්තිමට ලංකාවේ ගියාට පසු විඳින්න පුළුවන් සැපක් නම් නැහැ

🔴 මම පුද්ගලිකව විශ්වාස කරනවා ලංකාව තුළ ලාංකිකයන්ට සැප විඳින්න පුළුවන් ආර්ථිකයක් හැදෙන්න ඕන කියලා , ටුවර් එකකට හෝ උසස් අධ්‍යාපනයට මිස අසරණ මිනිස්සු විදිහට රට යන්න අවශ්‍ය නැති වියයුතුයි කියලයි ප්‍රාර්ථනාව, නමුත් ඒක ලාංකිකයන්ට ලේසි නැහැ , පවතින හීන තුළ අන්ත අසරණයි අපේ මිනිස්සු , ඒක නිසයි කියන්නේ අඩුම තරමින් වත්මන් තරුණ පරම්පරාවවත් යන තැන සැපට සිටිය යුතුයි කියලා

🔴 මේ කතාව කිව්වෙ ඉහළ අධ්‍යාපනයක් ඇතුව උසස් රැකියා සඳහා ආව අයට නම් නෙවෙයි, සාමාන්‍ය රැකියා කරන්න ආව මිනිස්සුන්ට , දැන් ආණ්ඩුව වාහන ආනයනයට අවසර දුන්නා කියලා කියනවා , හැබැයි රට ඉන්න අය අපරාධයක් කරගන්නේ බොරුවට මේ වෙලාවෙ සල්ලි වියදම් කරලා , ඇත්තටම ඔබ වියදම් කරන මුදලට ඒ වාහනවල වටිනාකමකුත් නැහැ ආයෝජනයක් වෙන්නෙත් නැහැ , ඒ වගේම ලංකාවේ ඉන්න අයත් පිටරට දුක්විඳින අය බොරුවට පොළඹවන්න හොඳ නැහැ ඒක වාසියක් හෝ අත්‍යාවශ්‍යයි කියලා

Great Leader Ranil Wickremesinghe
28/01/2025

Great Leader Ranil Wickremesinghe

ලුණුත් නැහැ Anura Kumara Dissanayake 🇱🇰
28/01/2025

ලුණුත් නැහැ Anura Kumara Dissanayake 🇱🇰

එහෙම කියපු එකා දැන් රටේ ජනාධිපති 😂 Anura Kumara Dissanayake
27/01/2025

එහෙම කියපු එකා දැන් රටේ ජනාධිපති 😂 Anura Kumara Dissanayake

27/01/2025

මම සතුටු වෙනවා මගේ දේශපාලන නායකයා විදිහට රනිල්ව තෝරාගත් එකට, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මැතිතුමාගෙ නිවසට ගිහින් එළියට එද්දී වටකරගත් ගමේ මිනිස්සු පවතින ආර්ථික අර්බුදය ගැන මැසිවිලි නගද්දි ඒක කිසිදු දේශපාලන වාසියක් වෙනුවෙන් යොදාගන්නෙ නැතුව වික්ටර් අයිවන්ගෙ පාඩුව ගැන කියන්න පටන් ගන්නවා , මිනිස්සු එක්ක ඉතාමත් සුහදව විනාඩියක් වගෙ කතා කරලා ගරුත්වය තියාගෙන යන්න යනවා , මිනිස්සු බුදු සරණයි සර් කියලා කියන තත්වයට එන්න හරි අමාරුයි , නමුත් මිනිස්සුන්ගෙ කටින් ඒක ඉබේම කියවෙනවා. රනිල් කෙරෙහි කෙතරම් වෛරයක් ගොඩනගන්න ඔහුට එරෙහි කණ්ඩායම් උත්සාහ කළත් එය එසේ නොවේ . ඔය මෑත සිද්ධිය. එදා 2009 දි මට පුද්ගලිකව අත්විඳින්න පුළුවන් වුණා , ඒ වැල්ලවත්තේ පංඥාසීහ හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවො අපවත් වුණ වෙලාවෙ. මම නෝර්වේ තානාපති කාර්යාලයේ වැඩකට ගිහින් එද්දි සිද්ධිය ආරංචි වෙලා පංසලට ගියා, රෑ වෙද්දී එවකට විපක්ෂ නායකව හිටි රනිල් සහා රෝසි සේනානායක ආවා, රාජපක්ෂ ආණ්ඩුව දිනපතා රනිල්ට මාධ්‍ය හරහා මඩගහමින් සිටියා විතරක් නෙවෙයි පක්ෂයත් දෙකට කඩලා කොටසක් අරන් යූඑන්පී එක අනාථ කරලා තිබුණෙ , පංසල් මිදුලේ සැරසිලි කටයුතු කරමින් හිටපු මිනිස්සු කොහොමද සර් කියලා සුහදත්වය ප්‍රකාශ කරද්දී අපවත් වුණ හාමුදුරුවන්ගෙ ගුණ කියලා යන්න ගියා , එතන හිටපු තරුණ අය කිව්වෙ පැයකට කලින් ඇමතිලා ආවා, උන් ගියේ දේශපාලනය කතා කරලා , රනිල්ට දිනන්න බැරි ඔන්න ඕක හින්දා කියලයි Ranil Wickremesinghe

දැන් ගොවියො, පුද්ගලික මෝල් හිමියන්ට වී ටික විකුණලා ඉවර වෙනකං ආණ්ඩුවේ මිල නොකියන්න තීරණය කරා කියලයි කියන්නේ , ඒකෙන් කියන්...
27/01/2025

දැන් ගොවියො, පුද්ගලික මෝල් හිමියන්ට වී ටික විකුණලා ඉවර වෙනකං ආණ්ඩුවේ මිල නොකියන්න තීරණය කරා කියලයි කියන්නේ , ඒකෙන් කියන්නේ ගොවියට වැඩි මිලක් ලැබුණා කියලා , ඊට පස්සේ මෝල් හිමියන්ට අවස්ථාව තියෙනවා ගත්ත වැඩි මිල පෙන්නලා හාල් මිල ඉහළ දාන්න , සාමාන්‍ය රැකියාවක් කරන පවුලකට දැනටමත් තියෙන බඩු මිල දරාගන්න බැහැ , හිතාගන්න පුළුවන්ද වැටුප් වැඩි නොවන අයට අඩුම තරමින් කෑම ටිකවත් හරියට ගන්න බැරි ආර්ථිකයක් හැදෙමින් තියෙන්නෙ කියලා . රජයෙ සේවකයන්ට යම් වැටුප් වැඩිවීමක් වුණත් ඒක ආයෙමත් වැඩිවන සිල්ලර බඩුවලට ගෙවන්න වුණාම මොකක්ද ඒ වැඩිවීමේ තේරුම. මාලිමාවට දුන්න අයගෙන් ඉල්ලන්නේ එක දෙයයි, දුප්පත් මිනිහා තවදුරටත් පටි තදකරගන්න පුළුවන් මට්ටමක නැහැ , ඒ අයට ජීවිතය විඳින්න අයිතියක් තියෙනවා , මේ ආහාර මිල වැඩිවීම කිසිසේත්ම සාධාරණය කරන්න යන්න එපා, ඒක පාපයක්. ඔයාලට පුළුවන් ඒක අසාධාරණයක් කියලා කියන්න, තව අවුරුදු පහකින් කරලා දෙන්නම් හෝ 2048 වෙනකං ඉන්න කියන තරමට ගොබ්බ වෙන්න එපා, කරුණාකරලා රනිල්ගෙ ආණ්ඩුව අවසන් කරපු දිනයෙ ගානට හෝ ඊට අඩුවෙන් හාල් තිබිය යුතුයි , ඒක 2048 ට අදාළ කාරණාවක් නොවේ, අද මිනිස්සු මුහුණ දෙන බරපතළ කාරණාවක් ඒක .. අපිට haha දාගෙන යන්න අයිතියක් ඔබට තියෙනවා , නමුත් අතිශයින්ම සංවේදී කාරණාවකදී කුහක වෙන්න එපා

පාරිභෝගිකයාට දරාගන්න පුළුවන් වෙයිද ? ( දැනටත් අමාරුයි , ඒක මාලිමාවට දුන්න අයත් කියනවා) 140 ට දැනට ගන්නවා නම් ගන්නෙ පුද්ග...
26/01/2025

පාරිභෝගිකයාට දරාගන්න පුළුවන් වෙයිද ? ( දැනටත් අමාරුයි , ඒක මාලිමාවට දුන්න අයත් කියනවා) 140 ට දැනට ගන්නවා නම් ගන්නෙ පුද්ගලික අංශය , රජය තවම කිලෝවකට මිල සඳහන් කරලා නැහැ , අනුර අද සති දෙකක කාලයක් ඉල්ලුවා හාල් අර්බුදයට විසඳුමක් දෙන්න , රනිල්ගෙ ආණ්ඩුව යටතේ තිබුණු මිලට හෝ ඊටත් අඩුවෙන් දෙන්න වෙනවා අර්බුදය නතර කරන්න නම්, මොකද දුප්පත් මිනිස්සු බහුතරයක් අනුරට දුන්නෙ රනිල්ගෙ ආණ්ඩුව සමයෙ තිබුණු මිලත් දරාගන්න බැහැ කියලා , එහෙනම් කොහොමද එවකට ගත්ත 110 මිල 140 වෙද්දී හාල් පෙර පැවති මිලට හෝ ඊටත් අඩුවට පාරිභෝගිකයාට ලැබෙන්න සලස්වන්නෙ, හාල් පෙර පැවති මිලට වඩා අඩුවෙනවා නම් අනුර එකෙන්ම වැඩ්ඩෙක්, පැවති මිලට හෝ තියාගන්න පුළුවන් නම් ඒකත් ok... හැබැයි ඒක ඉහළ යනවා කියන්නේ අනුර Go Home තමයි Anura Kumara Dissanayake

නෙදකින් මෙහෙමත් ජනාධිපතිලා 😂
26/01/2025

නෙදකින් මෙහෙමත් ජනාධිපතිලා 😂

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ට්‍රම්ප්ට ලියුමක් ලියනවා, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙන්න එපා කියලා , ඒ ට්‍රම්ප්ගෙ පළමු ධූර...
26/01/2025

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ට්‍රම්ප්ට ලියුමක් ලියනවා, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙන්න එපා කියලා , ඒ ට්‍රම්ප්ගෙ පළමු ධූර සමයේදි, කෝවිඩ් වසංගතය හමුවේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ හැසිරීම ආන්දෝලනාත්මක වෙද්දී WHO චීනය සම්බන්ධව මෘදු ස්වභාවයක සිටීම නිසා ට්‍රම්ප් නිවේදනය කරනවා අමෙරිකාව WHO ආධාර අත්හිටුවන බවට,

රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ කියා සිටියෙ අප වගෙ කුඩා රටවලට ඒ ආධාර ඉතාමත් වැදගත් බවයි, එවකට රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය සහා සමාජමාධ්‍ය තුළ දැඩිව එය විවේචනයට පත්විය, නමුත් හැමදාම වගෙ වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පවතින සත්‍යට මුහුණ දෙන කෙනෙක්.

එදා රනිල්ට පුළුවන් වුණා අමෙරිකාවේ ජනාධිපතිගෙ එම තීරණය සාකච්ඡාවට ලක්කරන්න සහා නතර කරගන්න මැදිහත් වෙන්න, පසුව එය ජාත්‍යන්තර ජයග්‍රහණයක් බවට පත්විය , තවදුරටත් කියන්න ඕන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ හැම අත්සනක්ම වීර ක්‍රියාවක් නොවේ, ඉස්සෙල්ලා ලෝකයේ වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන, දේශපාලනයේදී වම සහා දකුණ කියලා කඳවුරු බැඳගත්තට එදිනෙදා ජනජීවිතයේදි අපි හැමෝම ප්‍රශ්නවලට එකට මුහුණ දෙන අය, ට්‍රම්ප් නැවත සිතා බලමින් මතුකරන තර්කය තමයි අමෙරිකවෙන් විශාල මුදලක් වැය කරද්දී අනෙකුත් ධනවත් රටවල් ඉතාමත් සුලු කොටසක් ඒ සඳහා යොදවන බව, කෙසේවෙතත් අපේ ප්‍රාර්ථනාව සියලු දෙනා ඉතාමත් ඉක්මනින් නැවතත් එම අරමුදල් යොදවනු ඇති බවයි... Ranil Wickremesinghe President Donald J. Trump World Health Organization (WHO)

මාස දෙකක්ම දෙන්නම් බන් 😂
26/01/2025

මාස දෙකක්ම දෙන්නම් බන් 😂

Great Leader 🇱🇰 Ranil Wickremesinghe
25/01/2025

Great Leader 🇱🇰 Ranil Wickremesinghe

බය ගෑවිලාවත් නැහැ ( වැඩේ ෂුවර් කියලා කෝල් එක ආවට පස්සේ )
25/01/2025

බය ගෑවිලාවත් නැහැ ( වැඩේ ෂුවර් කියලා කෝල් එක ආවට පස්සේ )

යෝ බබාගෙ අපල දුරු වේවා 🐓
25/01/2025

යෝ බබාගෙ අපල දුරු වේවා 🐓

මැද එකා කියන්නේ ගැම්මක්💪
25/01/2025

මැද එකා කියන්නේ ගැම්මක්💪

රනිල් මුහුදෙ මාළුවන්ට කන්න දීලා නැහැ 😂
24/01/2025

රනිල් මුහුදෙ මාළුවන්ට කන්න දීලා නැහැ 😂

නැහැ බන් 😂
24/01/2025

නැහැ බන් 😂

Address

Dubai

Telephone

+94762167122

Website

Alerts

Be the first to know and let us send you an email when United voice එක්සත් හඬ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to United voice එක්සත් හඬ:

Videos

Share