Dhanu Jayarathne

Dhanu Jayarathne Digital Content Creater| Social Media Influencer| English Language Tutor| Eternal Chiller ♾🔆💟

03/03/2025

ඒකනෙ ගාන්නෙ නැත්තෙ 😂

03/03/2025

When um gone ❤️

24/02/2025

ප්‍රගුණ උනා 🙂

23/02/2025

මොකක්ද කරන්නෙ දැන් 🙄

02/02/2025

ඇයි එහෙම 😒

02/02/2025

හැබැයි මෙහෙමයි 😂

16/01/2025

අසිරි සිරී 🌝

14/01/2025

"පැහැරගත් පාසල් සිසුවිය මුදවා ගැනීමට ගිය තරුණයාට ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රණාමය"

2025.01.12 වන දින විදුලි කාර්මිකයෙකු වශයෙන් අකුරනට තම රැකියාව සඳහා පිටත්ව ගිය මොහොමඩ් ඉසදීන් අර්ෂාඩ් අහමඩ් නැමති වයස අවු 25 ක තරුණයා, දවුලගල ප්‍රදේශයේ සපුගහයටතැන්න හන්දියට බස් රථයක නැගීමට ගිය අවස්ථාවේ සුපුරුදු බස් රථය මඟහැරීම හේතුවෙන් එම තරුණයා බස් නැවතුම්පළේ සිටියදී දවුලගල දෙසට ආ කළුපාට වෑන් රථයක් ඒ අසලින් නැවැත් වූ බවත් ඒ සමඟම පාසල් යාම සඳහා පැමිණි සිසුවියන් දෙදෙනෙකු වෑන් රථය අසලින් ගිය අවස්ථාවේ වෑන් රථයෙන් පැමිණි පුද්ගලයකු එහි වූ එක් සිසුවියකගේ බෙල්ලෙන් අල්ලා වෑන් රථය තුලට දා ගත් බවත් ඒ සමඟම සිසුවියන් දෙදෙනාම කෑ ගැසූ බවත්ය.

ඒ අවස්ථාවේදීම මෙම තරුණයා ගොස් වෑන් රථයේ දොර වැසීමට නොදී දොරේ එල්ලී ගැහැණු ළමයා බේරා ගැනීමට උත්සහ කළ ද වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් හා වෑන් රථයේ සිටි පුද්ගලයකු තරුණයා තල්ලු කිරිම හේතුවෙන් ඔහු වෑන් රථයෙන් ඇද වැටී ඇත.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සහ පැහැරගත් පාසල් සිසුවිය සොයා විමර්ශන කටයුතු දවුලගල පොලිසිය විසින් සිදුකරනු ලබන අතර මේ සම්බන්ධව සිදුකල උත්සහයට එම තරුණයාට ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රණාමය පුද කරමි.

#මේ_ඔබේ_පොලිසියයි

අපේ සිනහවට හැර ජීවිත කතාවට ප්‍රේක්ෂකාගාර අවශ්‍ය නැත🖤
13/01/2025

අපේ සිනහවට හැර ජීවිත කතාවට ප්‍රේක්ෂකාගාර අවශ්‍ය නැත🖤

🎉 Facebook recognised me as a top rising creator this week!
13/01/2025

🎉 Facebook recognised me as a top rising creator this week!

12/01/2025

තාම අමාරුයි 😂😂

12/01/2025

ඇස් පියාගෙන අහන්න ❤️

12/01/2025

අනිවාරෙන්ම ❤️

I've just reached 11K followers! Thank you for continuing support. I could never have made it without each and every one...
05/01/2025

I've just reached 11K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

01/01/2025

❤️❤️❤️

28/12/2024

වෙන දෙයක් වෙද්දෙන් ඒයි 🌝

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Dhanu Jayarathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dhanu Jayarathne:

Videos

Share